පේදුරුතුඩුව-කන්කසන්තුර මාර්ගය වසර 28කට පසු විවෘත කරයි

වසර 28 කාලයක් වසාදමා තිබූ පේදුරුතුඩුව – කන්කසන්තුරය ඒ.බි. 21 මාර්ගය ජනතාව වෙනුවෙන් අද (05) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (05) යාපනයේ පැවති ජන හමුවක් අමතමිනි. එම මාර්ගය අද විවෘතවීමත් සමග ජනතාව ගමන්කළ යුතු දුර කි.මි 50 කින් පමණ අඩුවනු ඇති බව පැවසූ ජනාධිපතිතුමා කිසිදු … Continue reading පේදුරුතුඩුව-කන්කසන්තුර මාර්ගය වසර 28කට පසු විවෘත කරයි